Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.Mata mensas he denna thibune 16 wenida Ada 22 thama hedune ne 21 iye test ekak karama positive. Dawas 5 n ehema kiyanna puluwanda hariyatama.dawas 14 k gihin aye test karanna onada

අසන ලද්දේ: Su*** · වයස 30 · 613 views

පිළිතුර

පුළුවන්. ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පොසිටිව් වීමට හැකියාව තිබෙනව.