Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor cesser karala baba gattama apahu lingikawa ekvimata kopamana kalayak sitiya utuda? Newata babek sedimata kopamana kalayak gatha viya uthuda?

අසන ලද්දේ: N *** · වයස 30 · 593 views

පිළිතුර

නැවත වසරකින් පමණ පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න. ඔබට අපහසුතාවයක් නොමැති නම් සති 6කට පසු ලිංගිකව එක්වීම සුදුසුයි.