ඔසප් වීමේදී එන දැඩි වේදනාව සුව කරගන්න පුළුවන්ද?
Can severe period pain be cured?
Dr. mata big girl kenek une 13 years wala 16 years wenakota mata peiod hadunama harima amarui bada godak ridenawa una gannawa kattiya kiwwa marry kalama hari yai kiyala eth dan mata ita wada amarui mama dan marry karala 6 years wenawa mata tama babala na deparak withra pregnant wela 1 month walin natuwa giya mehema wenne ai mata pregnant wenna barida? period hadunama ena amruwa hoda karaganna barida? mata channel karanna hoda doctor kenek kiyanna puluwanda
මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?