කන්‍යා පටලය නැවත සකස් කිරීමේ සැත්කම සාර්ථකද?
Is hymen repair surgery successful?
Doctor....vajin operation eka sarathka operation ekakda?
ඔබ අදහස් කරන්නේ කන්‍යා පටලය නැවත සකස් කිරීමේ සැත්කම විය යුතුයි. මෙය සාර්තකයි. නමුත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. ඒ නිසා කන්‍යා පටලයෙන් කන්‍යාභාවය පරීක්ෂා කිරීම විද්‍යානුකූල ක්‍රමයක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?