නම: Sa*** | වයස: 32
ගැටළුව

Doctor....vajin operation eka sarathka operation ekakda?

පිළිතුර


ඔබ අදහස් කරන්නේ කන්‍යා පටලය නැවත සකස් කිරීමේ සැත්කම විය යුතුයි. මෙය සාර්තකයි. නමුත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. ඒ නිසා කන්‍යා පටලයෙන් කන්‍යාභාවය පරීක්ෂා කිරීම විද්‍යානුකූල ක්‍රමයක් නොවෙයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)