Skip to main content
ප්‍රශ්නය

ඩයි ටෙස්ට් එක ගැබ් ගෙන තිබුණොත් දරු ගැබට හානිද?

Can a dye test harm an unnoticed early pregnancy?

Mata thama babala ne.Laparoscopy test (dye test) eka kirimata inne. Periods haduna date eke idan 18 weni dawase karanna tiyenne. Hadisiyewat pregnant unot me test eken daru gabata haniyak wiya hakida? Thank you.

අසන ලද්දේ: Am*** · වයස 32

ඔව්. ඔසප් වීමෙන් පසු මුල් දින 10 තුල මෙම පරීක්ෂණය සිදු කිරීම වඩාත් සුදුසුයි.