Skip to main content
ප්‍රශ්නය

අන්තිමට ලිංගිකව එක්වුණ දිනය පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්ද?

Can a test find when someone last had intercourse?

Doctor. මගෙ බිරිද රට රැකියාවකට ගොස් ඇත ඇය පිලිබඳ නරක ආරංචි ඇති බැවින් පරීක්ෂණ මගින් අවසානයට ලිංගික එකතු වු දින සොයාගත හැකිද. නොහැකි ද

අසන ලද්දේ: සම*** · වයස 30

එසේ පරීක්ෂා කිරීමට හැකියාවක් නැහැ.