Skip to main content
ප්‍රශ්නය

ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?

With a low progesterone level, can you still have a baby?

Doctor mata two miscarriage una dan awruddakata kalin dan matA conceive wenne na mama treatment kala mata doctor kiwwe progesterone level 1.1 homouns adui kiyala mata babek labaganna puluwanda mama yomu wenna ona doctor kawda

අසන ලද්දේ: Sh*** · වයස 32

ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.