ශුක්‍රාණු චලනය 35%ක් නම් ගැබ් ගන්න ප්‍රතිකාර මොනවාද?
What treatment when sperm motility is 35% and no pregnancy?
Doctor, mama vivaha wela awurudu1masa 3k. Api kisima upathpalanayak kale ne. Eth thama pregnent wune na. Husbandge sfa test ake 28 milions/ml active mortility 35% sathi 12 scan eken mage dimba merimath hodai kiwwa. Me sadaha kala yuthu prathikaraya kumakda? Ikmanin pilithurak balaporoththu wemi. Thank u
මේ ගැන තව දුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?