ඩිම්බ පිටවෙන එන්නත ගත්තට කී දිනකින් ටෙස්ට් කරන්නද?
How many days after the ovulation injection can you test?
Dr mata mensas akramawath..mensas hadenna beheth bila 2wani dawase idan dimba merima sadaha vog dr kenekgen behath gaththa dn 2parakma 12 weni dawase beheth widda palaweni wathwe sarthaka une na..2weni eka vidde marthu April 7wenida mata mensa piliwalata nathi nisa behetha vidala dawas kiyakin vithara urin chek kala hakida?thnk u dr.
ඉන් සති 3කට පසු ඔසප්වීම සිදු නොවිනි නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?