Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් මාස 6ක් ගන්න එක හොඳද?

Is it fine to take ovulation drugs for six months?

Doctor. Dimba merimata ganna beheth folism 50 beheth eka bonakota pregnant wenawada. Me beheth eka mass 6k biwwata kamak nadda. Me behheth eken pregnant wenna ikmanin puluwanda

අසන ලද්දේ: Er*** · වයස 25

මෙම ඖෂධය වෛද්‍ය වරයෙකු නිර්දේශ කරන පරිදි සීමිත කාලයකට පමණක් භාවිතා කල යුතු ඖෂධයක්. එය වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ගැනීම සුදුසු නැහැ.