නම: di*** | වයස: 29
ගැටළුව

doctor purusha lingaya apranawath veemata balapana pradana hetu monawada? pahadanna Thank you...

පිළිතුර


බොහෝවිට එයට හේතු වෙන්නෙ මානසික ගැටළු. ඊට අමතරව දිය වැඩියාව රුධිර පීඩනය වැනි රෝග තත්වයන් නිසාත් ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)