පුරුෂ ලිංගය අප්රාණික වෙන්න හේතු මොනවාද?
What causes erectile dysfunction?
doctor purusha lingaya apranawath veemata balapana pradana hetu monawada? pahadanna Thank you...
බොහෝවිට එයට හේතු වෙන්නෙ මානසික ගැටළු. ඊට අමතරව දිය වැඩියාව රුධිර පීඩනය වැනි රෝග තත්වයන් නිසාත් ලිංගික අප්රාණිකත්වය ඇති වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?