Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙල කලින් ඇරෙනවා නම් ප්‍රසූතිය කලින් වෙයිද?

If the cervix opens early, will delivery come sooner?

Docter mama sathi 36 Gebiniyak.mage bada saha konda warin wara ridenawa.docter kiwuwe antibiotics ganna kiyala.sathi 32 me prashnema thibunama docter kiwuwe scan karala 2.14 cm gabgela arila babage wardanayata beheth widinna ona kiyala.den sathi 36 ath a wedanawa a widiyamai.mage delivery aka kiyapu date akata wediya kalin weida?

අසන ලද්දේ: Si*** · වයස 20

සමහරවිට ඔබට කලින් ප්‍රසූත වේදනා ඇති වෙන්න ඉඩ තිබෙනව. ඒ සඳහා සූදානමින් සිටින්න.