ඩිම්බය 13mm විතර නම් මේ මාසේ ගැබ් ගන්න පුළුවන්ද?
Can conception happen when the egg is only 13mm?
dr, api daruwek balaporoththuwena 2 mase me.palaweni mase pilisinda ganimak une na.scan test eken mage bimba wala pramanaya adui kiyala danagatta(13mm).dr pawasuwe me maseth periods hadunoth hadila dawas 3kin bonna kiyla behethak dunna.e biththara hadenna kiyalath kiuwa.mage sharirayath godak ushnai.mage prashnaya 13mm bimbayakin me masa maa hata pilisinda ganimak wevida dr?
පිළිසිඳ ගැනීමකට ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිටවිය යුතුයි. සාමාන්‍යයෙන් ඩිම්බයක් පිටවීමට මෙය 20mm දක්වා වර්ධනය විය යුතුයි. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර නැති නිසා එම ඩිම්බය වර්ධනය වූයේ දැයි දැන ගැනීමට හැකියාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?