Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා ආසාදන නිසා ගැබ් ගන්න බැරි වෙනවද?

Can urine infections stop you getting pregnant?

Mage wedding eka Feb 6 thibune .Danta maasa 3 wenawa ...api babek balaporothuwen inne .eth thama result ekak Naha .mata masen maseta period hadenawa ..marry Kerala mata 2k urine infection una .. A hinda pregnant wennenadda

අසන ලද්දේ: Ni*** · වයස 24

මුත්‍රා ආසාදන නිසා ඉදිරියේ ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.