නම: Sh*** | වයස: 20
ගැටළුව

Doctor gab ganimata samanya washyen kopamana kalayak gata weda ? osap wima pramada wimata pera eya haduna gata hakke keseda ?? osap wima pramada wimata pera gab ganime lakshana monawada ??

පිළිතුර


එතරම් කලින් ගර්භණී ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. ඔසප්වීමට නියමිත දිනය වෙන විට රුධිර පරීක්ෂාවක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)