ශුක්රාණු චලනය අඩු නම් මොන ප්රතිකාරද කරන්නේ?
What treatment is there for low sperm motility?
Dr mama marry Karla 2 yrs wenwa next May walata. But thma apita babala ne. Treatments kala, Laperoscopy & dye test 1th kala February. It was good. But this month menses una. Mage husbandge sperms wala mobility 1 tikak adui kiyla doc kiwa. Mekata mona Hari treatments kranna puluwanda. Thank you
ශුක්රාණු වල ගැටළු ඇති විට එයට ප්රතිකාර කිරීමට වඩා IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම සාර්තකයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?