Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.api badala dan 2years wenawa.babala na mage menses normel.api dan mokakda karanna one mulinma

අසන ලද්දේ: Na*** · වයස 32 · 520 views

පිළිතුර

මුලින්ම ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂණ කිහිපයක් කල යුතු වෙනව. පසුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වේවි.