නම: Sr*** | වයස: 30
ගැටළුව

Dr.mata abortion 2k una.ekak 26 weeks walin.anika gebgelata mehumak dalat 19weeks walin waterbag eka kedila abortion una.obathuma kiwa man kalin ewapu question ekakata mehum gahanawa herenna wena prethikarma thiyanawa kiyala me problem ekata.man kandy wala inne dr.man dr wa meet wenna kandy walata lagama place ekak kiyanna dr.plz .

පිළිතුර


ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මා රෝගීන් පරීක්ෂා කරන්නේ කොළඹ සහ රාගම ප්‍රදේශ වල පමණයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)