ප්‍රශ්නය
Doctor mage masika opas chakraya nisi dinayata nowenne. Rogi thathwayak nisada.
පිළිතුර
සමහරවිට මෙය රෝග තත්වයක් විය හැකියි. නමුත් ඉන් හානියක් වෙන්නෙ නැහැ. විවාහකව දරුඵල අපේක්ෂා කරන කාලයේ දී මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.