IVF පළමු වර අසාර්ථක වුණොත් කී වතාවක් කරන්න පුළුවන්ද?
If IVF fails the first time, how many times can it be repeated?
Ivf පළමු වර අසාර්ථක වුවහොත් නැවත කී වරක් කළ හැකිද? නැවත කරනවානම් එවැනිම මුදලක් වැය වෙනවාද?
ඔව්. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර නැවත කිහිප වරක් උත්සාහ කර බැලිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?