ගැබ් ගෙල දුර්වල නිසා ගබ්සා වූ පසු ගැබ් ගැනීම කල් දැමීම හොඳද?
After losses from a weak cervix, does delaying pregnancy help?
Mata 26 weeks walun saha 19weeks walin watwr bag eka kedila 2parak daruwan dedeneku nethi una dr.denata masa 6k wenawa abortion eka wela.26weeks walin abortion unata passe vog kiwe 6mnths walin pregnet wela gebgela thuni nisa mehumak damu kiyala.man ita passe 6mnths walin pregnet wela mehemak demma geb gelata.eth 20weeks walin pera paridima waterbag eka keduna.e nisa husband & mama newatha 2years walin newata pregnet wenna thiranaya kala.eka sarthaka thiranayakda dr.
නැහැ. ගැබ් ගැනීම කල දැමීම මේ තත්වයට විසඳුමක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?