හෝමෝන ගැටළුවක් නිසා ගැබ් නොගන්නේ නම් කුමක් කරන්නද?
What to do if a hormone problem is stopping pregnancy?
Dr mate 6 years babek ennawa namth akate passe name pregnet une neee. Mate Dr kenek kiuwa ultra sound scan akak ganna kiyala. Scan ake kiaima problem akak ne kiuwa. Homens problem kiyala mame akate monawathe karanna oneeee
ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ප්‍රතිකාර කරන්න. හෝමෝන අසමතුලිත බවක් ඇති නම් ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?