කලින් ගබ්සාවක් කළොත් ඊළඟ දරු ගැබට බලපානවද?
Can an earlier termination affect a later pregnancy?
Doctor man kalinuth prasnayak yomu kala.kalin lamayek nathi kala man.eyawa normal gaththe .dewani lamaya sathi 29n labila dawas 5n nathi una.weadamaha palleha thibbe.blood giyapu nisa sicer karala gaththe .kalin lamaya nathi karapu eka dewani lamayata balapanawada?kalin normal gaththe
ගබ්සා කිරීමේදී ගර්භාෂයට හානි වුවහොත් වැදෑමහ අසාමාන්‍ය ලෙස පිහිටීමට එය හේතුවක් වෙන්න පුළුවන්. ඔබේ සියළුම වෛද්‍ය වාර්තා සමග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?