Skip to main content
ප්‍රශ්නය

දරුවෙක් ලබන්න බර අඩු කරගන්න බැරි නම් කුමක් කරන්නද?

Trying for a baby but weight won't come down — what to do?

Dokta mama badala awrudu 3k wanawa mata thama babala naha mama bahath gaththa a hama dokta kanakma kwwa maga bara wadiy kiyalay mage bara kilo 78k wanawa mona dawal karath mage bara adu wannaha makata wisadumak danna dokta mata babak hadaganna bari waweda

අසන ලද්දේ: Sa*** · වයස 29

දිනපතා ව්‍යායාම වල යෙදෙන්න. ඊට අමතරව ආහාර පාලනය කරන්න. මේ සඳහා පොෂණවේදී වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගන්න පුළුවන්.