Skip to main content
ප්‍රශ්නය

සාර්ථක ගැබ් ගැනීමකට කොච්චර වෙලාවක් එකතු වෙලා ඉන්න ඕනද?

How long must intercourse last for conception to happen?

Doctor sarthaka gab ganimak siduwimata kopamana welawak ekathu wee sitiya yuthuda?

අසන ලද්දේ: Wi*** · වයස 30

එවැනි කාලසීමාවක් නැහැ. කුමන හෝ ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්