Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පසු ගැබ් නොගත්තොත් ප්‍රතිකාර මොනවාද?

No pregnancy since a miscarriage — what treatment is there?

ma vivaha vi danata wasara 4ki. Vivahayen 9veni masa daruvek hadi sathi 2kin gabsa vini. Ma mavak vimata kala yuthu prathikara monawada

අසන ලද්දේ: Ni*** · වයස 25

මෙයට හේතු පරීක්ෂා කර බැලීමට පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.