Skip to main content
ප්‍රශ්නය

එපිඩියුරල් ප්‍රසූතිය කියන්නේ මොකක්ද?

What is an epidural delivery?

dr epidural dilivery kiyanne mokakda.. eka siduwenne kohomada.. a gana wistharayak tiyanawanam dr mata link eka ewanna

අසන ලද්දේ: ne*** · වයස 28

මෙය දරු ප්‍රසූතියේදී ඇති වෙන වේදනාව අඩු කර ගැනීමට වේදනා නාශක ලබා දෙන ක්‍රමයක්. ඒ ගැන දැනට ලිපියක් පල කර නැහැ.