Skip to main content
ප්‍රශ්නය

සති 29දී බබාගේ බර 886ග්‍රෑම් නම් ඒක ඇතිද?

Is 886 g enough for a baby at 29 weeks?

Dr man 29 weeks pregnant mage daruvage bara 886g. Ea bara 29 week walata ethida?

අසන ලද්දේ: Ma*** · වයස 24

දරුවාගේ වර්ධනය නීර්ණය කරන්නෙ බරෙන් නොවෙයි. මෙම බර අනුමාන කරන බරක් පමණයි. දරුවාගේ නියම බර මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.