නම: Ra *** | වයස: 30
Docter ERPC kiyanne mokadda.
පිළිතුර

Evacuation of retained products of conception ලෙස හඳුන්වන්නෙ ගබ්සාවකින් පසු ගර්භාෂය තුල ඉතිරිවෙන කලල කොටස් ඉවත් කිරීමේ සැත්කමයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 26
Dr mata vog doctor kenek dawas 5k bonda kiyala letov 2.5mg bonda kiyala kiuwa.Mona hethuwa nisada aka bonda kiyanne doctor.
පිළිතුර

මෙම ඖෂධය ලබා දෙන්නෙ ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහායි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: R. *** | වයස: 38
Mage aga athulen Suda yanakota gadak enawa. Sex karana kotath ehemai doctor.muthra amaruwath hadenawa ehema kalama.mencese unamath gadai.dan mam inne lankawe nemei.mekata upadessk denna doctor.
පිළිතුර

විෂබීජ ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pr *** | වයස: 35
Dr mama marry karala aurudu 5 wenawa apita thawama babala neha.hama thaninma beheth gaththa.husbandge sperm count eka hodatama adui.meyata beheth walin wisadumak thiyeida dr.
පිළිතුර

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර සාර්ථක වෙන්නෙ නැහැ. IUI හෝ IVF ප්‍රතිකාර වෙත යොමුවීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 29
Mama danata ek daruwek Sitina Amma kenek..mage palaweni pregnancy eka ectopic pregnancy ekak..eta pase deweni baba seseriyan sathkamakin hambaune..seseriyan sathkama karana mohothe ema docter Kiwa fibroid gedi kipayak tibenwa kyla..wenama dawasaka check karagana kiyla..namuth nawata skan test ekak karama e docter Kiwa ehma mukut naha kyla..Mama tawa daruwek bolaporottuwen sitinawa..Mat obatumagen danagana ona mta nawata daruwek hadanakota ema fibroid badawak welda? Kalin ectopic pregnancy ekak une mta fibroid tibuna nisada?
පිළිතුර

ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා එක්ටොපික් ප්‍රෙග්නන්සි ඇති වෙන්නෙ නැහැ. නැවත ගැබ් ගැනීමට ඉන් බලපෑමක් ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් සිදු කර බැලීම සුදුසුුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]