Skip to main content
ප්‍රශ්නය

ඇපෙන්ඩික්ස් සැත්කමක් නිසා සාමාන්‍ය ප්‍රසූතියක් බැරි වෙයිද?

Does an appendix operation rule out a normal delivery?

Docter mata awurudu 18 di pamana apandisicis surgery ekata muhuna dunna.dan mata wayasa 30k.me nisa mata normal baby delivery ekakata yaa nohakida?ma tamawa garbanee nomathi ayekmi.

අසන ලද්දේ: Ja*** · වයස 29

නැහැ. ඉන් ගැබ් ගැනීමට හෝ දරු ප්‍රසූතියට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.