Skip to main content
ප්‍රශ්නය

මාස 6ක් ඔසප් නොවුණොත් කොයි වගේ විශේෂඥවරයෙක් හමුවෙන්නද?

Which specialist should be seen if periods stop for 6 months?

Dr. Mula sitama mata osap wima not regular. Dan masa 6ka sita osap wima sidu une natha. Im married. Man kumana dr. Kenek lagata ya uthuda. Upades laba denna

අසන ලද්දේ: Se*** · වයස 26

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.