නම: Ha *** | වයස: 29
Doctor Cesarean setkam kiyak kala hakida? awadanam tattwayak pawatinnekiyak kalamada? 4 k kalot Eya awadanamda?
පිළිතුර

සිසේරියට සැත්කම් ගණන වැඩි වන විට සංකූලතා ඇතිවීමට අවදානම විශාල ලෙස වැඩි වෙනව. නමුත් කලහැකි සැත්කම් ගණනට නිශ්තිත සීමාවක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Wi *** | වයස: 34
Marry karala awurudu 7 wenawa.thawama babala naha.godak treatment kala laparoscopy 1 karala awuruddak wenawa. IUI 4 kala.hamadema normal.pls advice me.
පිළිතුර

මේ සඳහා IVF ප්‍රතිකාරය සඳහා යොමුවීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 25
Sir,man marry karala tika kalayak wenawa.namuth me wanathuru lingikawa ekwimata nohaki una.lingikawa ekwimata yamedhi loku wedanawak danenawa.kanya patalayatada kisidu haniyak uje na.palamu ekwima pahasu kirima sadaha labagatha haki behethak tiynawada.mensess wimedida loku wedanawak danenawa.plz reply me sir.
පිළිතුර

මේ ගැන වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: De *** | වයස: 32
Doctor ,සති 37 iud එකක් ⁣වුනා. Reason එක⁣⁣ cord round.පලවෙනි දරැවා.දරුවා නැති වෙලා දවස් 8කට පසු normal deliver එකකින් ලැබුනා.නැවත ගැටළුවක්නැතිව දරුවෙකු ලැබීමට ොපමණ කල් සිටිය යුතුද?නැවත එවැනි ගැටලුවක් ඇති විය හැකිද?thank you.
පිළිතුර

නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. නැවත එවැනි තත්වයක් ඇතිවීමට ඇති අවදානම ඉතා අඩුයි. නමුත් ඔබට වෙනත් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීමට රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 29
Do. Mage kalin baba ipadeddima anomaly prashnayak nisa neti una. Mamai husbanui le neyoth nemei. Mage dewani babatath me prashne balapaida. Apita karanna test tiyanawada. Denata api dennama folicasid bonawa
පිළිතුර

නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. මෙම අවදානම කලින් දරුවාට පැවත රෝග තත්වය අනුව වෙනස් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]