ගර්භණී කාලයේ දූරියන් සහ මැංගුස් කන්න හොඳද?
Is it good to eat durian and mangosteen during pregnancy?
Gebini samaye duriyan mengus gunadayakada docter
පළතුරු ආහාරයට ගැනීම ගුණදායකයි. මෙම පළතුරු නිසා හානියක් සිදු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?