Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata hoda Gynaeclogist kenek kiyanawada channel karnna

අසන ලද්දේ: Va*** · වයස 28 · 854 views

පිළිතුර

ඔබ සිටින ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවෙන්න. ඔබට කොළඹ පැමිණිය හැකි නම් මා හමුවී උපදෙස් ලබා ගන්න පුළුවන්.