ප්‍රශ්නය
Dr.mama endometriosis sadaha luproid injection masayakata warak 1begin masa 4k bawitha kala.awasana injection eka laba gaththeth February 23 .thama (28/04/2017) mata periads hedune ne.luproid injection eka laba geneemen pasu periads hedenne nethuwa pregnant wenna puluwanda
පිළිතුර
පුළුවන්. ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය නැති නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.