Skip to main content
ප්‍රශ්නය

මාස කීපයක් උත්සාහ කරත් ගැබ් ගැනීම පමා වෙන්නේ ඇයි?

Why is conceiving delayed after several months of trying?

Doctor. Man marry karala den masa 10i.babala hadanna balaporoththu thiyan masa 5k wenawa. Eth thama babala ne. Man 2 month mithuri pavichchi kala. Geb geneema Pramada wenne ei docter?

අසන ලද්දේ: Th*** · වයස 27

මෙයට විවිධ හේතු බලපානව. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ කිසියම් ගැටළුවක් ඇති දැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.