SFA පරීක්ෂණය කියන්නේ මොකක්ද?
What is an SFA test?
SFA kiyanne kumakda ?
ශුක්‍රාණු සාමාන්‍ය දැයි කියා පරීක්ෂා කරන පරීක්ෂණය SFA (Seminal Fluid Analysis) ලෙස හඳුන්වනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරලය පිට නොවීම රෝගයක්ද?Is it an illness if semen does not come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ප්‍රතිකාර ගන්න ඕනෑද?Is treatment needed if semen volume is low?