Skip to main content
ප්‍රශ්නය

නියමිත දිනය ගණන් කරන්නේ කොහොමද?

How is the expected delivery date calculated?

Doctér, mam dan sathi 23ka gabiniyak.mata antimatama periods hedune November 12. Mage delivery date eka dunne August 19 kiyalai. Docter mata danaganna puluwanda mage delivery date eka dila thiyenne sathi 36 wenakam witharada kiyala?

අසන ලද්දේ: Sh*** · වයස 27

මෙම දිනය ගණනය කරන්නෙ අවසන් වරට ඔසප්වූ දින සිට සති 40ක් ලෙසයි.