ගැබ් ගත්ත බව නොදැන උණට බෙහෙත් ගත්තොත් දරු ගැබට හානිද?
Does medicine taken before knowing of pregnancy harm the baby?
Dr mn prednant wela masekin tamai e gana danagatte.e masema mata una tibba.prednant bawa nodana mn deparak unata behet gatta.dr kiuwa eka gataluwak ne kiyala.tama mata kassa.mama prednant bawa nodana enna kaleth kassa godak .eka daru gabata haniyak wenawada.ekmanin piluturak laba denna.dr kiuwa masa 3 k yanakam scan karanna awashya na kiyalath.
මෙම ප්‍රතිකාර වලින් හානියක් වෙන්නෙ නැහැ. ස්කෑන් පරීක්ෂණය මගින් දරු ගැබ සාමාන්‍ය ලෙස ඇතිදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?