නම: Na *** | වයස: 28
පිළිතුර
8cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් නම් ඉවත් කිරීම වඩාත් සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. ගර්භාෂයට හානි නොවෙන ලෙස මෙය ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කරන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් දිනපතා ගැනීම ප්‍රමාණවත්. සති 7කට පසුව කෑන් පරීක්ෂණයක් සිදුකර ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
All the cysts do no not need removal. Second operation is difficult and it needs to be done by an experienced gynaecologist.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
You need to have another scan to confirm this. Definitive treatment for this is surgery.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පුළුවන්. සැත්කමට පෙර නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ලැපරොස්කොපි සැත්කමක් සඳහා සුදුසුදැයි පරීෂාකර බැලිය යුතුයි.