Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් වලින් ඔසප් වුණාට පස්සේ සරු කාලයක් එනවද?

After a period brought on by medicine, is there a fertile time?

Doctor mata aurudu 2ka vithara edan mensas hadenne masa 3.4ka sarayai.meka babek hadanakota prashnayakda.beheth biuwoth mensas hadenawa.beheth bela mensas hadila nawathunahama babek hadanna saru kalayakda

අසන ලද්දේ: Na*** · වයස 24

මේ සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා සරු කාලය හරියටම ගණනය කරන්න අපහසුයි.