Skip to main content
ප්‍රශ්නය

මිස්ඩ් ගබ්සාවක් ඊළඟ ගැබ් ගැනීමට බලපානවද?

Does a missed miscarriage affect the next pregnancy?

Dr. Mata missed miscarriage ekak una. Ehema wenna wishesha hetu tiyenawada. Nawata man pregnant unot mata eka balapaida. Man monawada karanna one.

අසන ලද්දේ: Ku*** · වයස 25

නැහැ. මෙය නැවත ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.