OGTT ටෙස්ට් එකේ අගය වැඩි නම් ලොකු ප්‍රශ්නයක්ද?
Is a high OGTT sugar value in pregnancy a big problem?
Dr. Mata dn 28 week wenwa. Mage OGTT test eke glucos eka bila payen ganna eke 186k tynwa. Range ekata wada wadi dr. Anit dekema adui range ekta wada. E wgema mage hemoglopn 11.6 lesa tyne. Ekat adui range ekta wada. Meya loku gataluwkda dr. Mata gdk bayai.
මෙම ග්ලූකෝස් මට්ටම වැඩියි. ඔබට දියවැඩියා තත්වය ලෙස සලකා ආහාර පාලනය කිරීම අවශ්‍ය විය හැකියි. මෙම වාර්තාව ඔබේ වෛද්‍ය වරයාට පෙන්වා උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?