සති ගණනට වඩා බබා පොඩි නම් ගබ්සාවක්ද?
If the baby measures smaller than the dates, is it a miscarriage?
Dr.mage baba labenna awilla sathi 11wenawa.api dr lagata giyama eya kiuwa scan karala baba wadila thiyenne sathi 8pramanayata kiyala.sathiyak bonna beheth dunna beela hari giye nathan baba ain karanna wei kiuwa.ane godak pin sidda wenawa dr mata me thathwaya gana ikman pilithurak denda.mage palaweni baba.masa 2wenkan kuse thiyagena idala eyawa ain karanna mama hitha hadaganne kohomada dr.ane mekata mata wisadumak denda dr.babage heart beat eka wath ahenne nalu thama.ane mama mokada karanne dr.
මෙය ගබ්සාවක් දැයි දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. එහිදීත් හෘද ස්පන්දනය නොපෙනේ නම් ඒ ගැන බලාපොරොත්තු තබා ගන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?