ඉක්මනින් ශුක්‍රාණු පිට වීම නවත්වා ගන්න පුළුවන්ද?
Can early ejaculation be stopped, and does it prevent babies?
Doctor mama wif akka akarhu wala vinadiyak athulatha suckranu pita wanawa a nisada thawama babala naththa. Suckranu ekmanin pitavima walakwa ganna puluwanda
මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේ නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ. ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන වෙනම පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?