මව් කිරි මදි නම් මාසයක දරුවෙකුට දෙන්න හොඳ කිරි පිටි මොනවද?
Which formula milk is best if breast milk is not enough?
masa 1 daruwakuta mawata kiri nathi bavin danna puluwan hodama ladaru kiri piti warga lumakdha
මේ ගැන වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. බොහෝවිට ඔබ කිරිදෙන ආකාරය වෙනස් කිරීම පමණක් ප්රමාණවත් වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?