සැත්කම් සහ IUI කළත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?
Why is there no baby even after surgery and IUI?
Man bedala avurudu 4 mata tama babbala ne dimba coseyka ley geydiyakui podi geydiwagayakui tibila leparas copi kara passey bet 1vidda masa 6 passey iui kara 2 deyweni iui 1babbeyk hari gihi sati 3giyata passey neti vuna doctar ai masa 3giyata passey iui 1kara aeka hari giye ne passey scan 1karala kivuwa ai podi geydi wagayak tiyenawa kiyala iui karey ne anae doctor mata denaganna onae mata babbala nedda a aei kiyala beth monada kiyalat pin sidda wenawa doctor tawa doctorate aena dihawak denaganenat onae
ඔබේ රෝග තත්වය කුමක්දැයි පැහැදිලි නැහැ. කලින් සැත්කමේ සහ පරීක්ෂණ වාර්තා බැලීමෙන් තොරව මේ පිළිබඳ නිවැරදි පිළිතුරක් ලබාදීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?