Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මුල් මාස 3දී වතුර බොන්න අකමැති වීම දරුවාට බලපානවද?

Does not wanting to drink water harm the baby early on?

ගර්භනී අවදියේ මුල් මාස 3 දී ජලය බීමට ඇති අප්පිරියාව දරුවාට බලපාවිද?

අසන ලද්දේ: Ma*** · වයස 24

නැහැ. නමුත් ඔබ විජලනයට පත් නොවන ලෙස හැකි පමණින් දියර වර්ග ලබා ගන්න අවශ්‍යයි.