බෙහෙත් ගත්තත් ඔසප් වීම එන්නේ නැත්නම් මොකද කරන්නේ?
What to do if a period doesn't come even after tablets?
Doctor Mage period 85 days late, doctor dunns norgust 5 mg dawas 6kata tama period na , kala utu piliyama kiyanna doctor
මේ ගැන වෛද්ය වරයකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂා කිරීමෙන් තොරව උපදෙස් ලබාදීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?