Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ ගර්භාෂයට ඇලිලා නම් සැත්කමෙන් හදන්න පුළුවන්ද?

Can surgery fix ovaries stuck to the womb?

ටීවීඑස් සකෑන් එක මගින් මාහට ඩිම්බකෝෂ ගර්භාෂයට ඇලී ඇති බව වෛද වරයෙකු පැවසුවා. ලැපරස්කොපි සැත්කම මගින් එය සුව කිරීමට හැකි බව පැවසුවා. එය කළ හැකිද. ඒ සදහා කොපමණ මුදලක් වැය වේද.

අසන ලද්දේ: ඩී*** · වයස 40

පුළුවන්. මේ සඳහා සැත්කමක් අවශ්‍යදැයි මුලින් තීරණයක කල යුතු වෙනව. ඒ සඳහා වැයවෙන මුදල සැත්කම සිදු කරන රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.